Citizen Mirror වැඩසටහන යටතේ කාර්යාල මගින් සිදුවන මහජන සේවාව ලබාදෙන ලකුණු මත ඇගයීමේ ක්රමවේදය යටතේ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල 18 අතරින් 5 වන ස්ථානයට පැමිණීමට ඇඹිලිපිටිය කාර්යාලය සමත් වී තිබෙනවා. ඒ ලකුණු 78 කට වඩා සාමාන්යයක් පවත්වා ගනිමින්.

 

සමෘද්ධි දිරිය පියස - සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ලබා දුන් ප්රතිපාදන මගින් ඉදිකරන ලද නිවසක් සුදුසිකම් ලැබූ පවුලකට භාරදුන් මොහොත. ප්රාදේශිය ලේකම්තුමිය ඇතුළු නිළධාරීන් පිරිසකගේ ප්රධානත්වයෙන් මෙම අවස්ථාව පැවැත්විණි.

 

අත්තම ජාතික පවිත්රතා දින වැඩසටහනට සමගාමීව ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන පනහඩුව ගල්බොක්කයාය ප්රදේශයේදී පැවැත්විණි.
එහිදි ඇඹිලිපිටිය - පනහඩුව ගල් බොක්කයාය වන රක්ෂිතය ආරක්ෂා කිරීම සඳහා ගිනි පටිය කැපීම එහිදි සිදු විය.
මෙම අවස්ථාවට ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ සභාපති ඇතුළු දේශපාලන නියෝජිතයින්, ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිළධාරීන් හා ප්රදේශවාසීන් එක්ව සිටියා.

News & Events

13
ஆக2026
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට තවත් ඇගයීමක්...

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට තවත් ඇගයීමක්...

Citizen Mirror වැඩසටහන යටතේ කාර්‍යාල මගින් සිදුවන...

13
ஆக2026
විශේෂ නිවාස වැඩසටහන...

විශේෂ නිවාස වැඩසටහන...

සමෘද්ධි දිරිය පියස - සමාජ සංවර්ධන වැඩසටහන...

குடியுரிமை சாசனம்

Scroll To Top