අපගේ දැක්ම
සේවාලාභී තෘප්තිය උපරිම වන අයුරින් ඵලදායී රාජ්ය සේවයක් සපයන විශිෂ්ඨ රාජ්ය ආයතනය බවට පත්වීම.
අපගේ මෙහෙවර
රාජ්ය ප්රතිපත්ති වලට අනුකූල සේවා සැපයුම්, සම්පත් සම්බන්ධීකරණය, ජනතා සහභාගීත්වයෙන් යුත් තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්රියාවලියක් තුළින් ප්රදේශයේ ජන ජීවිතය නංවාලීම අපගේ මෙහෙවරයි.