2018 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
ගඟේයාය
- 16 ඇල පියසේන මහතාගේ නිවස අසල සිට ඩැනි මහතාගේ නිවස දක්වා විදුලිය ලබාදීම.
- බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම.
නින්දගම්පෑලැස්ස
- කළගහවෙල ජල ව්‍යාපෘතිය.
- ඇල මාර්ගය දීර්ග කිරීම.
- බහුකාර්ය ගොඩනැගිල්ල සහිත භූමියේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීම.
යාය 02
- තලකෑල්ල සුවස් ඇල ප්‍රදේශ ජල ව්‍යාපෘතිය.
- ඉහළ කිරිපට්ටිය දේවාල ප්‍රදේශ ජල ව්‍යාපෘතිය.
- ඩි 13 ඇල පහළ ප්‍රදේශ ජල ව්‍යාපෘතිය.
- 97 1/2 බෝධිමළුව පන්සල පහල ප්‍රදේශ ජල ව්‍යාපෘතිය.
මිරිස්වැල්පොත
- කළවැල්කැටිය මාර්ගයේ විදුලිය නොමැති කොටසට විදුලිය ලබාදීම.
- කොස්ගල උල්පත ජල ව්‍යාපෘතිය.
- මිරිස්වැල්පොත පානීය ජල ව්‍යාපෘතිය.
- ඊරියගහ උල්පත ජල ව්‍යාපෘතිය.
- කලු මුකලාන අමුණ ව්‍යාපාරය.
- සේවා පියස මධ්‍යස්ථානයක් ඉදිකිරීම.
ආඳලුව
- ඉහළ ආඳලුව වාරි ඇල කැකුණවත්ත මැදකිවුල දක්වා දීර්ග කිරීම.
- ඉහළ ආදලුව වන්නිආරච්චි මහතාගේ නිවස දක්වා ලබා දී තිබෙන ජල සම්පාදන මණ්ඩලයේ නල මාර්ගය පාලමෙන් එගොඩ දක්වා දීර්ග කිරීම.
දියපොට
- කොළොන්න ඇරෑපෝරුව ජල ව්‍යාපෘතිය - පනාමුර සිට ගමකන්ද දක්වා යෝජනාව.
- පිලමල්වල ගොඩඉර අමුණ හා මැද දෙපැල අමුණ සුළු වාරි යෝජනා ක්‍රමය.
- උඩුමුල්ල වේල්ල ප්‍රධාන ඇල දක්වා දික් කිරීම.
- බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම.
ජඳුර
- බෝටිය වැව විදුලි යෝජනාව.
- ඇරෑපෝරුව ජල ව්‍යාපෘතිය දීර්ග කිරීම.
- කිහිඹියගහ ආර ඇනිකට් එක හරස්කර තඹලවෙලට ජලය ගෙනයන වේල්ල සංවර්ධනය කිරීම.
- හබ්බෙලිආර පැතිබැම්ම සකස් කිරීම.
- බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම.
- සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- සුසාන භූමිය සඳහා භූමිය සකස් කිරීම.
- පොළ ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීම.
- පෙරපාසල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
මුල්ඇඬියාවල
- අළුත් වැවේ කුඹුරු සදහා වතුර ගෙන යන ඇල මාර්ගය සංවර්ධනය කිරිම.
- මුල්ඇඩියාවල බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම.
- මුල්ඇඩියාවල වසම සුසාන භුමිය සදහා ඉඩමක් ලබා ගැනීම.
තෝරකොළයාය
- ප්‍රජාශක්ති ජල ව්‍යාපෘතිය.
- තලපත්ආර ප්‍රතිසංස්කරණය කිරීම.
- බහුකාර්ය ගොඩනැගිල්ල වැඩ නිම කිරීම.
- සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම.
කෝංකටුව
- කෝංකටුව සුගුණදාස ඉඩම ලග සිට ජයරත්න ඉඩම දක්වා විදුලිය ලබාදීම.
- හුපංදා ගඟ හා 3 කණුව ආරණ්‍ය සේනාසණ වන පෙදෙස ජල ව්‍යාපෘති යෝජනා ක්‍රමය.
- අඹගහ ඇල වාරි මාර්ගය ඉදිකිරිම හා ඒ හරහා වැටී ඇති පාලම ඉදිකිරිම.
- බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරිම.
- කෝන්කටුව ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය.
- සුසානභුමිය ඉදිකිරිම.
- හීන්දලුක්හින්න ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය.
- ගල්අමුණ මහින්දාරාමය ප්‍රතිසංස්කරණය.
- හීන්දලුක්හින්න නාග විහාරය ප්‍රතිසංස්කරණය.
පල්ලේගම
- කිරිමැටි අමුණ සැදීම.
- ඩි 23 ඇල පැති බැම්ම සැකසීම.
- බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම.
- සුසාන භුමිය සංවර්ධනය කිරිම.
- ජය ශ්‍රී මහ බෝධි විහාරය සංවර්ධනය යටතේ දාන ශාලාවක් ඉදිකිරීම.
- බෝධිරාජාරාම විහාරය සංවර්ධනය කිරිම යටතේ ධර්ම ශාලාවක් ඉදිකිරීම.
- චන්ද්‍රිකා වැව දේවාල විහාරය සංවර්ධනය කිරිම යටතේ ධර්ම ශාලාවේ ඉතිරි වැඩ.
- ශ්‍රී කාවන්තිස්ස රජ මහ විහාරය සංවර්ධනය කිරිම යටතේ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- බහුකාර්ය ගොඩනැගිල්ල භූමියේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීම.
කැටගල්ආර
- යෝධ ඇල අසල ගම්මානයේ සිට අසපුව දක්වා මීටර් 300 දුර ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය ලබා දීම.
- FC 8 ඇල යටින් උමං මාර්ගයක් සෑදිම.
- FC 5 කෙත් ඇලේ යටින් උමං මාර්ගය සෑදිම.
- D 21 ඇලෙහි එස් එම් 2 අසල ඇල කොටස කොන්ක්‍රීට් කිරිම.
- FC 10 ඇල කෙළවර පැති බැම්ම බැදිම.
- FC 6 ඇල බෝක්කු 03ක් ඉදිකිරිම.
- සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වැට ඉදිකිරීම.
- සුසාන භුමියේ ගොඩනැගිල්ලේ (හිඟුර ආර) වහල ප්‍රතිසංස්කරණය කිරිම.
- ප්‍රජා ශාලාව යටතේ (මැදආර) ධර්මශාලාවක් ඉදිකිරීම.
- මෙත්සෙවන මෙහෙනී ආරාමයට ධර්මශාලාවක් ඉදිකිරීම.
කළගෙඩිආර
- කළගෙඩිආර වැව ප්‍රතිසංස්කරණය.
- ලියනෑගම අමුණ සැකසිම.
- ලියනෑගම කුඹුරු යායෙන් ට්‍රැක්ටර් මෙගොඩට ගැනීමට පාලමක් සැකසීම.
- බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරිම.
- 4 ඇල ජලනල එලිම.
පදලංගල
- තෝරගල ජල ව්‍යාපෘතිය.
- සේවාපියස ඉදිකිරීම.
- 17 ඇල ප්‍රජා ශාලාව අලුත්වැඩියා කිරීම.
- චන්ද්‍රිකාවැව දිසා රෝහල අලුත්වැඩියා කිරීම.
කුට්ටිගල
- කුට්ටිගල ග්‍රාම නිලධාරි වසමේ එකමුතු ප්‍රජාමුල සංවිධානය මගින් ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවද එහි ජලය ප්‍රමාණවත් නොවන බැවින් එය පුළුල්කර ජලය පිරිපහදු කර ජනතාවට සපයාදීම.
- කුට්ටිගල සිට ඩි 15 දෙසට දිවෙන ඇලෙහි පැතිබැම්ම කැඩිගොස් ඇති බැවින් එය ප්‍රතිසංස්කරණය කිරිම.
- කුට්ටිගල ග්‍රාම නිලධාරි වසම සඳහා සේවා පියසක් නිර්මාණය කිරිම.
ජූලංගැටේ
- ශක්ති ප්‍රජාමුල ජල ව්‍යාපෘතියට ජල පිරිපහදු කිරීමට ජල ෆිල්ටරයක් ලබා දීම.
- ප්‍රජා ජල ව්‍යාපෘතිය සඳහා ස්ථිර කාර්යාලයක් ලබාදීම.
- නින්දගම 13 ඇල කොන්ක්‍රීට් කිරීම.
- ග්‍රාම ලේකම් කාර්යාලයක් ඉදිකිරීම.
- පෙරපාසල සඳහා සෙල්ලම් මිදුලක් සැකසීම.
තුංකම
- අළුත් වැව, මහ වැව හා තුංකම වැව යන සුළු වාරි යෝජනා ක්‍රම.
- චන්ද්රිකාරාමය පැති බැම්ම සකස් කිරීම.
- බහුකාර්ය ගොඩනැගිල්ලෙහි ගෙබිම සැකසීම හා විදුලිය ලබා ගැනීම.
පල්ලේබැද්ද
- ප්‍රජා ශාලාව අලුත් වැඩියාව.
- පෙර පාසල් සදහා යටිතල හා උපකරණ ලබා දීම.
- සුසාන භුමියට ගොඩැගිල්ලක් ලබා ගැනීම.
- ඉලුක්කැටිය ප්‍රජා ශාලා ගොඩගිල්ල ඉදිකිරීම.
- සුසාන භුමිය අසල සිට කහකැටිය බොක්කුව දක්වා වීදි ලාම්පු දැමීම.
කොළඹගෙආර
- මායිම්පාර කොටසකට, කලු මූකලාන පාර, පංසල අසලින් බෝගහ කුඹුර පාර, බිසෝකොටුව ජුල්මණ්ඩිය පාර, නාවින්න කන්ද පාර හා මිරිස්යාය පාර ජලය ලබාදීමේ ව්‍යාපෘතීන්.
- බිබිලේගම යාය වැව සංවර්ධනය කිරිම.
- කෝම්මඩුව සුසාන භුමිය හා බිබිලේගම යාය සුසාන භූමීන් විශාල කිරීම.
උඩවලව
- මළබොටුආර සමගි ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කිරිම.
- මළබොටුආර සුසානභුමියේ වැට සකස් කිරිම.
- මළබොටුආර සමගි ක්‍රීඩා පිට්ටනිය ප්‍රතිසංස්කරණය කිරිම.
- මහආර ප්‍රජා ශාලාව (පෙර පාසල) සඳහා සෙල්ලම් මිදුලක් ලබා දීම.
පනහඩුව
- ගුරුගේ වත්ත පාර අමිල සිල්වාගේ නිවස, වැව ප්‍රදේශය හා ස්ටීවන් සිල්වා මහතාගේ නිවස දක්වා විදුලිය ලබා දීම.
- ලයිට්පාර ට්‍රාන්ස්පෝමරය අසල සිට වැල්කෙන්යාය මාර්ගය ජල ව්‍යාපෘතිය.
- පනහඩුව විජේවර්ධන ස්ටෝර්ස් අසල සිට පන්නල් කන්ද විහාරය ජල ව්‍යාපෘතිය.
- සේරුව පාර 3 වන පටුමග ජල ව්‍යාපෘතිය.
- මීගහයාය පාර පවුල් වලට ජලය ලබා දීම.
- එපිටවත්ත මාර්ගයේ අරුගොඩ මාර්ගය දෙපස ජලය ලබා දීම.
- පනහඩුව දකුණු ඇල කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරිම.
- පලුගහ අමුණ සකස් කිරිම.
- මීගහආර පැති බැම්ම හා ඇනිකට් එක සකස් කිරිම.
- බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම.
- අබලන් වී ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානය නවිකරණය.
- දහම් පාසල සදහා අවශ්‍ය උපකරණ හා ශාලා පහසුකම් ලබා දීම.